Vegi Mart යනු
Vegi Mart කියන්නේ නවීන ජීවිත රටාවට ගැළපෙන, කාලය ඉතිරි කරගන්න උදව් කරන, නැවුම් එළවළු හා පළතුරු මෙන්ම සැකසු ආහාර රැසක් රැගත් විසඳුමක්. අපි එළවළු හා පලතුරු සෞඛ්‍ය සම්මතයන්ට අනුකූල ඒවා හොඳින් සෝදා, පිරිසිදුකර, කපා හෝ පිසිමට සූදානම් කර ඔබගේ ගේ දොරකඩටම ගෙනවිත් දෙන්නෙමු.
අපගේ ක්‍රියාවලිය
ගොවිපළවලින් සෘජුවම තෝරාගැනීම
විශ්වාසදායක දේශීය ගොවිපළවලින් සෘජුවම එළවළු ලබාගෙන, ඉහළම නැවුම් බව තහවුරු කරයි.
පිරිසිදු කිරීම
සෑම ද්‍රව්‍යයක්ම ආහාර සඳහා සුදුසු සෞඛ්‍ය සම්මතයන්ට අනුකූලව හොඳින් සෝදා පිරිසිදු කරයි.
කැපීම, ගබඩා කිරීම
අවශ්‍ය පරිදි ලෙස කැපීම, ගබඩා කිරීම සිදු කරයි.
වේගවත් බෙදාහැරීම
නැවුම් බව සහ පහසුකම රැකගැනීමට එක දින තුළ නිවසටම බෙදාහැරීම සිදු කරයි
ඇයි Vegi Mart තෝරාගන්නේ?
කාලය ඉතිරි කරගන්න
අපගේ ready-to-cook එළවළු සමඟ ආහාර සූදානම් කිරීමේ කාලය 90% දක්වා අඩු කරගත හැක.
සෞඛ්‍යයට හිතකර තේරීම්
පිරිසිදු, නැවුම් එළවළු සෞඛ්‍ය සම්මතයන්ට අනුකූල පරිසරයක සකස් කර ඇත.
නැවුම් බවට සහතිකය
දිනපතා බෙදාහැරීම හරහා ඉහළම නැවුම් බව සහ ගුණාත්මකභාවය තහවුරු කරයි.
සම්පූර්ණ ආහාර විසඳුම්
රස හා පහසුව සඳහා තෙම්පරාදු සහ මසාලා පැකේජ් එළවළු සමඟ එකට ලබාගත හැක.
ආහාරයට සැකසීමට අත්‍යවශ්‍ය අමතර පැකේජ්
අපගේ සුවිශේෂී ලෙස තෝරාගත් මසාලා සහ අමුද්‍රව්‍ය පැකේජ් සමඟ ඔබගේ ආහාර පිසීම නව මට්ටමකට ඉහළ නංවන්න. අපගේ එළවළු සමඟ පරිපූර්ණව ගැළපෙන මෙම පැකේජ්, ඉක්මනින් රසයෙන් පිරි ආහාරයක් සකස් කිරීමට ඔබට උපකාරී වේ.
මසාලා - Spices Pack
Authentic Sri Lankan spice blend with curry powder, chili powder, turmeric,
and other traditional spices. Perfect for curries and rich, aromatic dishes.
ආශ්වාදමත් ශ්‍රී ලාංකීය රසයක් ලබාදෙන මසාලා මිශ්‍රණය,තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු සහ අනෙකුත් සම්ප්‍රදායික මසාලා සමඟ. කරි, සුවඳ සහ රස පිරි ආහාර සඳහා සම්පූර්ණව ගැළපේ.
තෙම්පරාදුව - Fry Pack
Traditional tempering spices including black mustard seeds, fenugreek, curry leaves,
ginger, garlic, and pandan leaf. Essential for authentic Sri Lankan tempering.
සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය තෙම්පරාදු සඳහා අත්‍යවශ්‍ය අඔ, උලුහාල්, කරපිංචා, සුදුලුණු, ඉඟුරු,කුරුදු සහ රම්පේ පත්‍ර ඇතුළත්. නියම ශ්‍රී ලාංකීය රසයක් සඳහා අවශ්‍යම පැකේජ් එකකි.
අමතර අවශ්‍යතා - Cooking Essentials Pack
Onions, garlic, ginger, green chili, curry leaves and other essential ingredients
to complete your cooking needs. Everything you need in one pack.
ලොකු ලූනු, අමුමිරිස්, කුරුදු, උලුහාල්, කරපිංචා, සුදුලුණු, රම්පේ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත්. ඔබේ ආහාර පිසීමේ සියලු අවශ්‍යතා එක පැකේජ් එකෙන්ම සපුරාලයි.
Shop Fresh Produce
Choose from our wide selection of fresh vegetables and fruits, all available with optional add-on packs.
Chopped/cut fruits
Mango
Mix Fruit
Chopped/cut vegetables
Add-ons Available
Ash plantain
Add-ons Available
Baby Jackfruit (Polos)
Add-ons Available
Banana blossom (Kesel Muwa)
Add-ons Available
banana pepper (Malu Miris)
Add-ons Available
Beetroot
Add-ons Available
Big Onions
Add-ons Available
Brinjal (Batu)
Add-ons Available
Butternut squash(Batana)
Add-ons Available
Cabbage
Add-ons Available
Carrot
Add-ons Available
Cucumber
Garlic
Add-ons Available
Green Beans
Add-ons Available
green chilli
Add-ons Available
Kakiri cucumber
Add-ons Available
Knolkhol
Add-ons Available
Lasia Stalk (kohila)
Add-ons Available
leeks
Add-ons Available
Lime
Add-ons Available
Mushroom
Add-ons Available
Potatoes
Add-ons Available
Pumpkin (Wattakka)
Add-ons Available
Radish (Rabu)
Add-ons Available
Red Onions
Add-ons Available
Ridge gourd (Watakolu)
Add-ons Available
Snake gourd (Pathola)
Add-ons Available
String beans (MeKaral)
Add-ons Available
Thai eggplant
Add-ons Available
Tomatoes
Add-ons Available
winged bean (Dambala)
Cooked Foods
Ambarella chutney
Banana Blossom sambol (kesel muwa Sambol)
Malay Pickle
mango chutney
Polos Pickle
How Vegi Mart Works
Getting fresh, pre-prepared vegetables has never been easier. Follow these simple steps:
Browse & Select
Choose from our fresh vegetables and select your preferred weight options.
Add Optional Packs
Enhance your order with our spice packs and cooking essentials.
Checkout
Review your cart and complete your purchase with secure payment.
Fresh Delivery
Receive fresh, pre-prepared vegetables at your doorstep.
The Vegi Mart Advantage
Same Day Delivery
Fresh produce delivered to your doorstep within hours of ordering
100% Fresh & Clean
Pesticide-free vegetables professionally washed and prepared
Time Saving
Reduce kitchen prep time by up to 90% with ready-to-cook options
Complete Solutions
Vegetables paired with authentic spice packs for perfect meals